(යොහාන් භාසුර සහ ගයාන් සූරියආරච්චි)
පෘථිවිය එහි පාලකයා වන සූරියා වටා ගමන් කිරීමේදී වසරකට දෙවරක් මෙරට වාණිජ අගනගරය වන කොළඹ නගරයට එක එල්ලයේ මුදුන්වෙයි.
ඒ අනුව අද (7) දහවල් 12.12 ට කොළඹ නරගයට සූර්යා මුදුන් විය. එම අවස්ථාවේදී පුද්ගලයෙක්ට සිය සෙවනැල්ල ප්‍රදර්ශනය නොවේ.
එම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ මහ නගර සභා භූමියේදී තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතාගේ සම්බන්ධීකරණයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කළේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
ඇමරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය සමඟ උද්ගතව ඇති අලුත් තත්ත්වයට අනුරූපී වන පරිදි නව මානයන් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ඇරඹීමට සිදු ව
ඇමරිකාව පැන වූ තීරු බදු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (7)ඇමරිකා එක්සත් ජනපද තානාපති ජුලී ච
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය සහ ඉදල්ගස් හින්න අතර දුම්රිය මාර්ගයට අද (7) රාත්‍රි විශාල ගල්පර්වත කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ට බාධා සි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ජාතික ජන බලවේගයේ කෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාට අවසන් ගෞරව දැ
නීතිය, විධානය හා ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට සුබවාදී පරිවර්තනයක් අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටි සමයේ ජනාධිපති අරමුදලේ මුදල් අයථා ලෙස භාවිත කළ දේශපාලනඥයන් සහ පුද්ගලයන් සම්බන්ධයෙන් කරනු ලබන විමර
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
සෙවනැල්ල අතුරුදන් වූ මොහොත
කව්ද බෝයි Monday, 07 April 2025 03:17 PM
ඔය වාගේ වෙලාවක වෙන්න ඇති මහ බැංකුව හොරු කඩලා කෝටි ගණනාවක් අතුරුදන් වුණේ ?
prabash Kularathne Monday, 07 April 2025 05:28 PM
මචන්, කවුද බෝයි නියම කතාව.. හැබැයි අපරාදේ අද ඔය වෙලාවටම අල්ල ගන්න තිබුණු ටිකක් උනන්දු වෙලා බැලුවා නම්. මේ අයත් ඕකෙන් සල්ලි අරගෙනද දන්නේ නෑ උත්සාහ කළේ නැත්තේ... නැතිනම් තවත් එක බොරුවක්ද දන්නේ නෑ අපිව රවට්ටන්න කියපු.